ධම්ම හබ් English  Join WhatsApp


බුදුරජාණන් වහන්සේගේ ඒ අසීමිත මහා කරුණාව තුළින්, ලෝක සත්ත්වයා දුකෙන් මිදවීම පිණිස නිවන් මාර්ගය විවර කළ සේම, උන්වහන්සේ ඒ ලොවට විවර කර අකාලික සත්‍ය ධර්මය දැකීම තුලින් උපදින ඒ සතර බ්‍රහ්ම විහරණ “මෙත්තා, කරුණා, මුදිතා උපේක්ඛා” - හදවතේ පිපෙන මල් ඒ මෙත් මල්- ඔස්සේ අපගේ ඒකායන අරමුණ වනුයේ කාලයේ වැලිතලාවට සැඟව ගිය ඒ අකාලික සත්‍ය ධර්මය ලොවට විවර කිරීමයි!