"සිතින් මිදෙන මඟ
දුකෙන් මිදෙන මග
නිවන් දකින මග
එයයි නිස්සරණ මග"
බුදුන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි, වසර 2500 කට පසුව නැවතත් විදර්ශනා ධූරය තුලින් ධම්ම අභිඥාවෙන් බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ, ඒ අකාලික පෙර නොඇසූ විරූ දහම නැවතත් ලොවට විවර කරන වගයි. ඒ පරම සත්‍යය ඇසෙන ඔබ මහත් භාග්‍යවන්තයි. ඒ අකාලික දහම ඔබ තුළින්ම ප්‍රායෝගිකව අත්දැක, නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට, සත්‍ය ගවේෂණය දැන්ම අරඹන්න.
ඔබ මේ පිවිසෙන්නේ පෙර නොඇසූ විරූ සුඤ්ඤත පටිසංයුක්ත දේශනා මාලාවකටයි!
Recent updates
සත්‍ය දැනගමු!
අභිඥාලාභීන්ගේ ආධ්‍යාත්මික යුගයට නැවතත් ප්‍රවේශ වෙමු!
ඔබ දන්නවාද,
ඔබ කවුරුන්ද?
ඇයි ඔබ ඉපදුනේ?
ඇයි ඔබ ජීවත් වන්නේ?
ඔබ ඒ සත්‍යය නොදන්නේ නම්,
අන්ධයෙකු වගේ ඉපදිලා,
අන්ධයෙකු වගේ ජීවත් වෙලා,
අන්ධයෙකු වගේ මියයයි!
ඒ සත්‍යය දැනගැනීමෙන් දහම් චක්ඛුසය උපදවා ගන්න.
"චක්ඛුං උදපාදි
ඥානං උදපාදි
විද්‍යා උදපාදි
ආලෝකෝ උදපාදි"
අපගේ සියලුම වෙබ් අඩවි සඳහා පහත සබැඳි වලින් පිවිසෙන්න.
"ඒතං සන්තං ඒතං පණීතං
යදිදං සබ්බ සංඛාර සමථෝ
සබ්බූපදි පටිනිස්සග්ගෝ
තණ්හක්ඛයෝ
විරාගෝ
නිරෝධෝ
නිබ්බානන්ති"