මෙත්මල්  ආරාම

"ලොව උතුම්ම දානය ධර්ම දානයයි" 

ශාරීරික විවේකය මානසික සන්සුන් භාවයට මඟ පාදයි. මෙත්මල් අරණ ආරාම, විවේකාශ්‍රම නිර්මාණය කර ඇත්තේ මෙම අරමුණ පෙරදැරි කොට ගෙනය. නිවන් මඟ ගමන් කිරීමට කැප වූ ඔබ සැමට මෙය සැබවින්ම වටිනා අවස්ථාවකි. ප්‍රීතියෙන් හා සාමකාමීව ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ඔබට පසුතලය සැකසේවා!